tag:blogger.com,1999:blog-3773172788120974025.post2994941871022801335..comments2023-09-05T19:58:40.085+05:30Comments on නිලන්ත ගේ දින සටහන්: ලංකාවේ වර්ණබේදවාදයUnknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3773172788120974025.post-8351359632072456802012-04-18T23:40:33.301+05:302012-04-18T23:40:33.301+05:30බොහෝ වෙලාවට සුදු අය ලස්සනයි එත් ලස්සන කලු අයනම් ඉන...බොහෝ වෙලාවට සුදු අය ලස්සනයි එත් ලස්සන කලු අයනම් ඉන්නවද කියල මන් දන්නේ නැ හැබැයි ලස්සන තලෙළු අයනම් ඕන තරම් ඉන්නවා ex : Rihanna,Will Smith <br /><br />මහා කලු සිංහලය කීම සම්පුර්නෙන්ම අපහාසයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-48125559980786858292012-03-28T11:31:21.549+05:302012-03-28T11:31:21.549+05:30මැක්සා කතාව... වැඩි දෙනෙකුට අවධානයක් නැති.... ඔය ස...මැක්සා කතාව... වැඩි දෙනෙකුට අවධානයක් නැති.... ඔය සුදු අය තමයි ලස්සන කියන අදහස පොඩි එකාගේ හිටන් ඔළුවට දාන්නෙ ටි වි වලින්නෙ...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-3623726275671831632012-03-26T22:00:06.716+05:302012-03-26T22:00:06.716+05:30ලෝකයම වෙළඳාමක්. සුදු කියන්නෙ විශිෂ්ටත්වය කියල මිනි...ලෝකයම වෙළඳාමක්. සුදු කියන්නෙ විශිෂ්ටත්වය කියල මිනිස්සු ඇන්දවීම ව්යාපාරික අරමුණක්. මිනිස්සුත් දේවල් දිහා බලන්නෙ තමන්ට තේරෙන පමණින්නේ... :-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-67703996974535252902012-03-26T13:24:30.400+05:302012-03-26T13:24:30.400+05:30ඔබ ජිවත් වන්නේ ලංකාවේද නැතිනම් විදේශයකද කියා මා නො...ඔබ ජිවත් වන්නේ ලංකාවේද නැතිනම් විදේශයකද කියා මා නොදනිමි අද ලංකාවේ වර්ණභේදය පමණක් නොව ජාති භේදය කුල භේදය ආගම භේදය උග්ර වී ඇත..Anonymoushttps://www.blogger.com/profile/02686034269006400316noreply@blogger.com