tag:blogger.com,1999:blog-3773172788120974025.post3562181456099196509..comments2023-09-05T19:58:40.085+05:30Comments on නිලන්ත ගේ දින සටහන්: කුමන්ත්‍රණUnknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3773172788120974025.post-7874384271954210072009-01-12T09:07:00.000+05:302009-01-12T09:07:00.000+05:30මම යමෙකුගේ අදහසක් ඉවත දැමීමට අකමැත්තෙමි. නමුත් කුණ...මම යමෙකුගේ අදහසක් ඉවත දැමීමට අකමැත්තෙමි. නමුත් කුණු හරුප යැයි සමාජය පිළිගත් වචන මෙහි භාවිතය ගැන මම කණගාටු වෙමි.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-92232436278766500872009-01-10T13:50:00.000+05:302009-01-10T13:50:00.000+05:30මෙහි පස්වැන්නට 'සාගර' නමින් ඇති කමෙන්ටුව මගේ නොවේ....මෙහි පස්වැන්නට 'සාගර' නමින් ඇති කමෙන්ටුව මගේ නොවේ. කුණුහරුප කියන්නට බැරිකමක් නැතිමුත් අවශ්‍යතාවයක් නැත.

- සාගරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-18785550384451394372009-01-10T12:51:00.000+05:302009-01-10T12:51:00.000+05:30මහත්තයෝ, මේ සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර වෙන්නේ ජනා...මහත්තයෝ, මේ සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර වෙන්නේ ජනාධිපතිතුමා සාටකයෙන් කට බැඳගෙන, සරම කැහපට ගහගෙන මෝටර් සයිකලයක පිටුපස වාඩිවී ගොස් ලසන්තට වෙඩි තිබ්බාය යන පටු අර්ථයෙන් නොවේ. ලසන්ත ජනාධිපතිතුමාගේ හොඳම මිතුරකු බවත් ඔහු මෙවැන්නක් කෙරෙව්වාය කියා කිසිසේත් හිතන්නට බැරි බවත් කියන්නේ වික්ටර් අයිවන්ය. එය 100% ඇත්තකැයි මම සිතමි.

කවුරු කළත් ලසන්ත ඝාතනය වන්නේ මහින්ද විසින් තම පැවත්ම උදෙසා නිර්මාණය කරණ ලද යුද උන්මාදය තුළය. ඔහු මරා දැමීමට තවත් බොහෝ දෙනාට උවමනාව තිබුනත් එය නොකළ හැකි වුයේ එබඳු අවදානමක් ගන්නට තරම් පරිසරයක් නොවූ බැවිනි. අද මේ යුදෝන්මාදී පරිසරය තූළ එක්තරා පිරිසක් කරන ඕනෑම ක්‍රියාවක් ප්‍රශ්න නොකොට පිළිගන්නට සමාජයට බල කරයි. අගවිනිසුරුතුමාට පවා එවන් සමාජ ආරක්ෂාවක් නැත. ආණ්ඩුවත් මහින්දත් වගකිව යුතු වන්නේ එබඳු පරිසරයක් නිර්මාණය කිරීම ගැනය. (කිසිම සාක්කියක් නැතිව පූර්ව නිගමන වලට බැස ආණ්ඩුවට සුදුහුනු ගාන බ්ලොග් ලියවෙන්නේද එබඳු පරිසරයකය )

මේ වගකීමෙන් ආණ්ඩුවට මිදිය හැකි එකම මාර්ගය සිද්ධියට වග කිවයුත්තන් සොයා අධිකරණයට ඉදිරිපත් කිරීමය. එය සිදුවනතුරු මේ සියල්ල ආණ්ඩුවේ ගිණුමට ඉබේ බැරවෙයි.

මේ නිසා අපවාදයෙන් බේරීමේ යතුර ඇත්තේ ආණ්ඩුව අතය. අනුන්ට දොස් නඟා පලක් නැත. පදනමක් නැතිව කියන කුමන්ත්‍රණ ගොන් කතා වලට සිනා විය යුත්තේ කටින් නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-48431860501984029942009-01-09T23:21:00.000+05:302009-01-09T23:21:00.000+05:30පුක දෙන එක ඉතිං මගෙ රස්සාවනේ. ඔයා මෙතන මට සපෝට් නි...පුක දෙන එක ඉතිං මගෙ රස්සාවනේ. ඔයා මෙතන මට සපෝට් නිසා ඩිස්කවුන්ට් එකක් දෙන්නං 10%ක. මොකද කියන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-23256023283387275902009-01-09T23:19:00.000+05:302009-01-09T23:19:00.000+05:30@සාගර,ප්‍රභාකරන්ටත් මටත් පුක දීම ගැන ඔයාට තෑන්ක්ස්...@සාගර,

ප්‍රභාකරන්ටත් මටත් පුක දීම ගැන ඔයාට තෑන්ක්ස්.
මල්ලි ඔයා හරිම ස්වීට්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-66815317397198885222009-01-09T21:20:00.000+05:302009-01-09T21:20:00.000+05:30@Anonymous,ඇත්ත කතා කිරීම ගැන ස්තූතියි.කොහේදෝ චන්ද...@Anonymous,

ඇත්ත කතා කිරීම ගැන ස්තූතියි.

කොහේදෝ චන්දෙකදිත් ලියලා තිබුනලු ඌත් හොරා මූත් හොරා ගමේ හොරාට චන්දය දෙන්න කියලා.

ත්‍රස්තවාදය වුනත් අපේනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-46504803003358618882009-01-09T20:04:00.000+05:302009-01-09T20:04:00.000+05:30හරිහරිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-1599800693165013892009-01-09T11:59:00.000+05:302009-01-09T11:59:00.000+05:30වෙනත් විදියකින් කිව්වොත් කොටි ත්‍රස්තවාදය පරාජය කි...වෙනත් විදියකින් කිව්වොත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අප රාජ්‍ය ත්‍රස්තවාදය ඉවසිය යුතුයි. හරිද?Anonymousnoreply@blogger.com