tag:blogger.com,1999:blog-3773172788120974025.post5148584351823396272..comments2023-09-05T19:58:40.085+05:30Comments on නිලන්ත ගේ දින සටහන්: පරණ පිරිගණනයට විවෘත කේත මෙහෙයුම් සුසැටියක්?Unknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3773172788120974025.post-89934077393282729142008-12-17T11:53:00.000+05:302008-12-17T11:53:00.000+05:30මාත් හිතන්නේ xfce desktop environment හොඳයි. Xubun...මාත් හිතන්නේ xfce desktop environment හොඳයි. Xubuntu හෝ Fedora සමග Xfce භාවිතා කරන්න පුලුවන්. මං හිතන්නේ නිලන්ත භාවිතා කරන්නේ fedora නිසා Fedora Xfce spin එකක් භාවිතා කරන එක ලේසි වෙයි.පසන් හෙට්ටිආරච්චි (Pasan Hettiarachchi)https://www.blogger.com/profile/10631410320954327878noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-41615069713480326422008-12-17T11:08:00.000+05:302008-12-17T11:08:00.000+05:30මේවගේ එකකට හොදට ගැලපෙන්නේ නම්http://www.ubuntu.com...මේවගේ එකකට හොදට ගැලපෙන්නේ නම්

http://www.ubuntu.com/products/whatisubuntu/xubuntu

තමයි, මේක රැම් 128MB වල කරදරයක් නැතුව දාවනය කරන්න පුලුවන්, හැබැයි මේකේ දුවන්නේ Xfce desktop environment එක, අඩුම ගානේ RAM එක 256MB කරගන්න පුලුවන්නම්, Ubuntu වගේ එකක් දාන්න පුලුවන්.

http://www.puppylinux.org/

කියන්නෙත් ගොඩක් හොද එක්ක, ගොඩක්ම අඩුවෙන් තමයි රැම් බාවිතා කරන්නේ, ගොඩක් හොදයි.Anonymousnoreply@blogger.com