tag:blogger.com,1999:blog-3773172788120974025.post7672242242715920078..comments2023-09-05T19:58:40.085+05:30Comments on නිලන්ත ගේ දින සටහන්: සුදුසු පෙදෙසක වාසයUnknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3773172788120974025.post-2124921620619748172012-08-08T15:40:42.073+05:302012-08-08T15:40:42.073+05:30@ ප්‍රසා-
ඔය කියවලා තියෙන්නේ මගේ හිතම.
@ තිස්ස - ...@ ප්‍රසා-
ඔය කියවලා තියෙන්නේ මගේ හිතම.

@ තිස්ස - ඒක ඇත්ත. බැරි වෙලාවත් ඉමිටේෂන් කැඩුනේ නැති නම් එහෙම බෙල්ලත් කපාගෙන යයි. බොහොම පිං.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-72457860022365358532012-08-07T22:00:04.940+05:302012-08-07T22:00:04.940+05:30හපොයි නිලන්ත :-(
ඉතින් මොකේදැයි දන් වලඳන්නේ...
ප...හපොයි නිලන්ත :-(

ඉතින් මොකේදැයි දන් වලඳන්නේ...

ප්‍රසා කියන එකනම් ඇත්ත අප්පා - දැන් එහෙම තමා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ

ඉමිටේෂන් දාන ගිහිල්ලත් බෑනේ - කඩාගෙන ගිහින් ආපහු ගෙනත් දමල ගහල කම්බුලටත් ගහල යනවලුතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-5227762856908825232012-08-06T14:06:54.935+05:302012-08-06T14:06:54.935+05:30"උඹ වැරදියි, උඹට කරන්න තිබ්බෙ පොලිසියට ගිහින්..."උඹ වැරදියි, උඹට කරන්න තිබ්බෙ පොලිසියට ගිහින් පැමිනිලි කරලා උන්ව අල්ලල දෙන එක" කියල කියන්න මට හිතෙන්නෙම නෑ, කොච්චර වැරදි උනත් උඹ කරල තියෙන්නෙ වෙලාවෙ හැටියට හරි දේ.
ඕන තරම් "පොරවල්" ටෝක් ඉශූ කරයි, උඹල ඔහොම කරන හින්දා තමයි උන් තවත් බය නැතිව හොරකන් කරන්න පුරුදු වෙන්නෙ කියල, ඒත් ඔය ටෝක් ඉශූ කරන "පොරවල්" උඹට කරදරයක් උනාම නැට්ට ... ගහගෙන මාරු වෙලා යනවා. මමත් හොඳට දන්න දෙයක්, එකපාරක් අපේ ගෙවල් ලඟ කුඩ්ඩො සෙට් එකත් එක්ක අපෙ සෙට් එක පැටලුනා, උන්ට දෙකක් නෙලපුවාම අපිව වීරයො කරපු ගෙවල් වටෙ උන්, උන් ටික සෙට් එකන් අරන් ගේම ඉල්ලන් ආවාම හොයාගන්න නෑ, ඇත්තම කියනවානම් මහ කුඩ්ඩෙක් තමා අඳුනන කමට ඒක ශේප් කරේ.
මමනම් මගෙ ගෙදර එකෙක්ට අත තියන්න ආවොත් ඇරෙන්න, ඔය පොඩි විසිල් වලට, රත්තරන් බඩු වලට ගේම ඉල්ලන්නෙ නෑ.

අනික ඔය ටෝක් ඉශූ කරන උන්, උඹ/මම පෙට්ටියක ආවොත් කියන්නෙ, අපරාදේ, මොකට මාලෙකට රණ්ඩු වෙන්න ගියාද, අතැරල දාන්න තිබ්බෙ කියලා
-ප්‍රසාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-1920770904010889482012-08-06T12:55:54.008+05:302012-08-06T12:55:54.008+05:30අපොයි ගෑනුයි ආභරණයි කියන්නේ දෙකක් නෙමේ එකක් !අපොයි ගෑනුයි ආභරණයි කියන්නේ දෙකක් නෙමේ එකක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com