tag:blogger.com,1999:blog-3773172788120974025.comments2023-09-05T19:58:40.085+05:30නිලන්ත ගේ දින සටහන්Unknownnoreply@blogger.comBlogger346125tag:blogger.com,1999:blog-3773172788120974025.post-17346056226423885352015-10-19T04:44:28.887+05:302015-10-19T04:44:28.887+05:30හයියෝ.. හයියෝ.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-84928869190287649052015-10-19T04:44:09.952+05:302015-10-19T04:44:09.952+05:30හයියෝ.. හයියෝ.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-82148965837600426662014-10-28T14:11:03.719+05:302014-10-28T14:11:03.719+05:30මොකෝ නිලැන්ත හැබෑටම මොකුත්ම ලියන්නේ නැත්තේ? අධික ව...මොකෝ නිලැන්ත හැබෑටම මොකුත්ම ලියන්නේ නැත්තේ? අධික වැඩද??තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-66993073696862660212014-08-04T15:02:39.580+05:302014-08-04T15:02:39.580+05:30අවුරුදු දෙකක් වෙන්නත් කිට්ටුයි!
ලියන්න අදහසක් නැද්...අවුරුදු දෙකක් වෙන්නත් කිට්ටුයි!
ලියන්න අදහසක් නැද්ද? :-(තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-76724327362064456422014-04-26T21:12:05.951+05:302014-04-26T21:12:05.951+05:30the reality! i like your writing style! btw y have...the reality! i like your writing style! btw y have u stopped updating ur blog? T Khanhttps://www.blogger.com/profile/10246803431423381986noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-4518411512310428312014-04-26T21:07:38.146+05:302014-04-26T21:07:38.146+05:30interesting! interesting! T Khanhttps://www.blogger.com/profile/10246803431423381986noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-86354416782054515622013-12-12T12:10:45.255+05:302013-12-12T12:10:45.255+05:30This comment has been removed by the author.Punchi Gedara https://www.blogger.com/profile/05922971835846410762noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-76562050769998822952013-12-12T12:00:37.548+05:302013-12-12T12:00:37.548+05:30//"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්...//"මේ බලපං මුන් බටු උයලා තියෙන හැටි, ඇටත් එක්ක, මෙහෙම බටු උයන රටක් තියෙනවද? මුන් ගේ අම්මලාට........ මට හිතයි ගිහින් දෙකක් කථා කරන්න"// මෙහෙම කියනකොට ඔයාට තරහ ගියේ නැද්ද.

//හැබැයි ගෙදර ඇවිත් සොඳුර නිවැරදි කිරීමට ත් නොගියෙමි//
නියම විදියට ගැටලු ඇතිවෙන තැන් වලක්වා ගන්න ඔයා දන්නවා.
විවාහක පිරිමි ගොඩක් දෙනා ඔය සාස්තරේ දන්නෙ නෑ. දන්නවනම් සමාජයේ නැන්දම්මා-ලේලි ගැටුම්, නෑනලා අතර ගැටුම් මීට වඩා අඩු වේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-35546428504647398192013-12-12T11:48:25.922+05:302013-12-12T11:48:25.922+05:30අවාසනාවට යෝජිත විවාහ වලින් විවාහ වෙන ගැහැනු ලමයින්...අවාසනාවට යෝජිත විවාහ වලින් විවාහ වෙන ගැහැනු ලමයින්ට අර සුන්දර කාලය ලැබෙන්නෙ නෑ. ඒ අයට ලැබෙන්නෙ පෙම් බස් මිමිණීමට නොලැබෙන දෙවැනි කාල පරිච්චේදය විතරයි.

මොනව වුනත් ඔබේ අදහස් ලස්සනයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-37156018230537947512013-02-07T16:59:45.459+05:302013-02-07T16:59:45.459+05:30sengelesh welin lewwa. keyawanne hethene lepe teka...sengelesh welin lewwa. keyawanne hethene lepe teka. thanksAnonymoushttps://www.blogger.com/profile/03410916830475694863noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-8121248931263985002013-01-30T22:49:07.556+05:302013-01-30T22:49:07.556+05:30so trueso trueAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-12954815244293704582013-01-28T17:51:30.293+05:302013-01-28T17:51:30.293+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/07761442731655570957noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-40177954030321288202012-12-25T16:20:28.402+05:302012-12-25T16:20:28.402+05:30new one ....new one ....Sciologyhttps://www.blogger.com/profile/14304308967468865832noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-26847321937270428872012-11-10T00:03:03.067+05:302012-11-10T00:03:03.067+05:30@ තිස්ස දොඩන්ගොඩ - ආදරේ ගැන සොදුරු දේ කියැවෙන්නේ ත...@ තිස්ස දොඩන්ගොඩ - ආදරේ ගැන සොදුරු දේ කියැවෙන්නේ තිස්ස ගේ වැකි වල නොවැ. මගෙන් මොනවද ලියවෙන්නේ. ඒවායේ ආදරේ වෑහෙනවා. හැබැයි තිස්ස ඔයා කියන කොට තමයි මට මතක් වුනේ. මිනිසා කාපු දෙයක් නම් ඇඟට අල්ලලා තිබුනේ නැහැ. නිරන්තරයෙන් කේන්තියෙන් පුපුර පුපුරා හිටියේ. බලාගෙන ගියහම තිස්සට බ්ලොග් බලා සාස්තර කියන්නත් පුළුවන් නොවැ. මාව අදුරුසෙට ගන්නවා කිව්වහමත් මට ලැබුනු නම්බුවක් නොවැ. හැබැයි මම නම් ඒකේ අනිත් පැත්ත, මම තිස්ස ගේ ආදර කථා අහලා ඒවා ආදුරුසෙට ගන්නවා.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-42570468655604489312012-11-09T23:45:03.352+05:302012-11-09T23:45:03.352+05:30කඩෙන් කන බත්පතේ ආදරේ කෝ?
අර ගොයියට ඒක දැනෙනවායෑ - ...කඩෙන් කන බත්පතේ ආදරේ කෝ?
අර ගොයියට ඒක දැනෙනවායෑ - අඩුපාඩු මිසක්

ලංකාවේ රක්සාව කරන කාලේ ගෙදරින් ගෙනා බත්පත දිගාරින කොට හෝස් ගාල මතක් වෙනව - අනේ දෙයියනේ පාන්දරින් නැගිටල උයාදීපු බත්පත නේද කියල - අවුරුදු දහයක් තිස්සේ අපේ ඇත්තෝ උදේ හතරට නැගිටල මයෙ උදේ කෑම එකයි දවල් කෑම එකයි හදා දුන්න..

ඔය හැම එකටම කුණුහබ්බ කියන කලබල වෙලා කෑගහන ගොයියෝ හැමතැනම ඉන්නව - වටක් පිටක් නෑ - කියන්නේ මොකක්ද කියන්නේ මොකටද කියල සතියක් නෑ - කන දෙයක්වත් ඇඟට අල්ලනවද මන්ද

නිලන්ත වාගේ නිවිච්ච අය ඉතින් මමත් ආදුරුසෙට ගන්නව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-1938625825137813472012-11-09T23:44:59.596+05:302012-11-09T23:44:59.596+05:30@ Sarath Chandrasiri - ඔව් දැන් එහෙම නම් එහෙම කියන...@ Sarath Chandrasiri - ඔව් දැන් එහෙම නම් එහෙම කියන්න තිබුනා. ඒ දවස් වල ඉතිං එච්චර කල්පනාවක් ආවේ නැහැ.

@ silentsahan - හරි ඔයා ගේ කීමට ගරු කරන්නම්. බලලා මේ ඇතිද කියන්න.

@ cupid - ඒක හැබෑව.

@ hare :-) - එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි, මගේ සොඳුරිය උයන්න ඉගෙන ගන්න හපනී. අපේ අම්මා ගෙන් හැම දෙයක්ම පාහේ දැන් අල්ලා ගෙන ඉන්නෙ. වැරැද්ද තිබිලා තියෙන්නේ හොඳ ගුරුවරියක් නොඉදීමයි. දැන් නම් තලන බටු හෙවත් එළ බටු ඇට නැතිව අපූරු රසට උයනවා.

@ Il mondo di una povera pazza - ඔව් ඔව්, තළන බටුත් කියනවා එළ බටුත් කියනවා. ඇයි දෙවියනේ තළන බටු කෑව කාලයක් මතක නැහැ කියන්නේ, ඉන්තේරුවෙන් ම කියන්න පුළුවන් ඉන්නේ ලංකාවේ නෙමේ, එහෙම නේද? ඔව් ඔව් තිබ්බටුත් මම ගෙනෙනවා. ගෙනෙනවාට වඩා වත්තේ ඉබේ වැවිලා තියෙනවා. පහු ගිය දවස් වල කිලෝ එකක් විතර ඵල නෙළුවා. ලඟදීම තිබ්බටු මෙන්ම එළ බටුද කෑමට ලැබේවා කියලා පතනවා.

නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-38583155573955741622012-11-09T21:47:17.961+05:302012-11-09T21:47:17.961+05:30අපොයි තලන බටු ගැන නේද මේ කියන්නේ? මතක් වෙද්දිත් ද...අපොයි තලන බටු ගැන නේද මේ කියන්නේ? මතක් වෙද්දිත් දුකයි. අන්තිමට බටු කෑව කාලයක්වත් මතක නෑ. ඉතින් ඇට එක්ක දුන්නත් මම තලන බටු නම් කයි. ඒ උනාට ඊටත් වඩා මම ආස තිබ්බටු වලට. හාල්මැස්සෝ එක්ක තෙලට දාලා කන්න පුලුවන් බත් කිලෝ එකක් වුනත්....
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-61024806524859203262012-11-09T19:48:55.903+05:302012-11-09T19:48:55.903+05:30ඇටත් එක්කත් එළ බටු රහයිනෙ... ඒ වුණාට ඇට අයින් කරල ...ඇටත් එක්කත් එළ බටු රහයිනෙ... ඒ වුණාට ඇට අයින් කරල හදන අයත් ඉන්නවා...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-57602432371486214622012-11-09T19:23:16.118+05:302012-11-09T19:23:16.118+05:30මොන විජ්ජාවටත් වැඩිය ලොකුයිනෙ ගැලවිජ්ජාවමොන විජ්ජාවටත් වැඩිය ලොකුයිනෙ ගැලවිජ්ජාවcupidhttps://www.blogger.com/profile/02288611695564510056noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-47438152488415891662012-11-09T18:56:00.388+05:302012-11-09T18:56:00.388+05:30machan pls akuru loku karanna site eke...machan pls akuru loku karanna site eke...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-31388840522443927232012-11-09T16:59:10.965+05:302012-11-09T16:59:10.965+05:30නුවනක්කාර වැඩක්. මෙහෙම දෙයකුත් කරන්න තිබුනා හැබැයි...නුවනක්කාර වැඩක්. මෙහෙම දෙයකුත් කරන්න තිබුනා හැබැයි. විහිළු කතාවක් වගේ ඕක කියලා බටු මාලුවේ රස ගුන ගැනත් පොඩි වර්ණනාවකුත් කරලා මෙහෙමත් බටු උයන්න පුළුවන් කියලා නිවැරදි ක්රමයත් කියලා දුන්නානම් නේද අපූරු.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-10364734466128494412012-10-15T09:18:27.489+05:302012-10-15T09:18:27.489+05:30දේශකයා වෙත - බොහොම ස්තුතියි.
hare :-) වෙත - අපොයි...දේශකයා වෙත - බොහොම ස්තුතියි.

hare :-) වෙත - අපොයි ඔව් හිත ඇතුලේ ආදරේ බුබුළු දමමින් තියෙනවා.

සූස්ථි චෙත - ඇත්තෙන්ම ඔව්.

රොබින් වෙත - ඇත්තටම කාලය මොන තරමෙ දේවල් වෙනස් කරනවද? නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-20291008736262627112012-10-12T22:24:01.514+05:302012-10-12T22:24:01.514+05:30කාලයේ වෙනස කාලයේ වෙනස රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-20118911590045005642012-10-12T18:54:01.519+05:302012-10-12T18:54:01.519+05:30"ආදරය" - ජීවිතයේ මරණය තෙක් පවතින , නිර..."ආදරය" - ජීවිතයේ මරණය තෙක් පවතින , නිරතුරුව වෙනස්වන . සුන්දරම මිනිස් හැඟීම.

අදයි ආවේ. සූස්ථිhttps://www.blogger.com/profile/09388538378301198206noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-3567934462115711182012-10-12T18:43:02.652+05:302012-10-12T18:43:02.652+05:30ජීවිතේ විනාඩියෙන් විනාඩිය ඉදිරියට යන ගමන්...
ආදර...ජීවිතේ විනාඩියෙන් විනාඩිය ඉදිරියට යන ගමන්...

ආදරේ එක එක විධියට වෙනස් වෙමින් තාමත් හිත ඇතුලෙ උතුරන තරමට තියෙන බව දන්නව නේද?hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com