tag:blogger.com,1999:blog-3773172788120974025.post5261466484374826201..comments2023-09-05T19:58:40.085+05:30Comments on නිලන්ත ගේ දින සටහන්: මෙහෙම අපිට හෙන වදීවිද?Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3773172788120974025.post-46420425777537270232012-04-10T22:17:41.365+05:302012-04-10T22:17:41.365+05:30"හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා.."
..."හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා.."
හැබෑම නේන්නම් - ඔන්න ඕක තමා වෙන්නේ විද්‍යාව පැත්තෙන් විතරක් හිතන්න ගියහම නේද...
ප්‍රායෝගික ව්‍යවහාරය අමතක වෙනව...
ඔව් අර කිව්වත් වාගේ අකුණු ගහන වෙලාවට ජංගමයකින් රැහැන් දුරකථනයකට ඇමතුමක් ඇරන් අනෙක් කෙලවරේ ඉන්න කෙනාව අනතුරකට ඇදීමත් වෙන්න පුලුවන් - ඒනිසා කෙටියෙන් "ඕනැම නෑ ඒ වෙලාවට" කීවම පහසුයි තමාතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-17841902213013744042012-04-10T20:53:00.000+05:302012-04-10T20:53:00.000+05:30තිස්ස, ඔබ හරි වදින්න නම් විදිහයක් නැහැ, විද්‍යාව අ...තිස්ස, ඔබ හරි වදින්න නම් විදිහයක් නැහැ, විද්‍යාව අනුව. ඒත් භාවිතය අවම කරන්න කියලා නම් උපදෙස් ලැබෙනවා. විද්‍යාව අනුව රූපවාහිනියේ සහ ගුවන් විදුලියෙත් මේක විස්තර කරනවා නම් හොඳයි. මොකද අර වගේ මිනිසෙකුට තවත් කෙනෙක් ව පහත් කරලා කතා කරන්න වෙන්නේ නැහැ එතකොට. හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. සමහරු ඒක වැරදියට තේරුම් ගෙන, අකුණු ගහන වෙලාවට රූපවාහිනි හෝ රැහැන් ගත දුරකතන බාවිතා කරන්න පෙළඹෙන්නත් ඉඩ තියෙනවා. හැමෝටම තේරෙන්න, ඕක පාවිච්චි කරන්නම එපා කියලා කියන එක ඒ විදිහට ගත්තොත් හරි.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-79178899898467281372012-04-10T17:57:19.427+05:302012-04-10T17:57:19.427+05:30http://www.amta.org.au/pages/Mobile.phones.and.lig...http://www.amta.org.au/pages/Mobile.phones.and.lightningChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-24723357770780082132012-04-10T17:31:46.636+05:302012-04-10T17:31:46.636+05:30ඒ වගේ මටත් හිතෙන්නේ - ඒත් වෙන මක්ක හරි ආචරණයක් කවු...ඒ වගේ මටත් හිතෙන්නේ - ඒත් වෙන මක්ක හරි ආචරණයක් කවුරු හරි නිර්මාණය කරල සම්බන්ධතාවයක් හැදුවොත් එ නිසා වැදුණ වෙන්න පුලුවණි - දැනට තියෙන දැනුම එක්ක නම් වදින්න බෑ වගේ හර්ෂණ - ඔබ හරිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-67365921703975128822012-04-10T17:14:33.289+05:302012-04-10T17:14:33.289+05:30@තිස්ස දොඩන්ගොඩ මහතාණෙනි, මෙහි දී ජංගම දුරකථනයට අක...@තිස්ස දොඩන්ගොඩ මහතාණෙනි, මෙහි දී ජංගම දුරකථනයට අකුණු සැර වදින්නේ නෑනේ ... ඒ අනුවHarshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-3773172788120974025.post-5159245491346005372012-04-10T15:33:31.319+05:302012-04-10T15:33:31.319+05:30විද්‍යාවෙන් විස්තර කරන හෑටියට වෙන්නට හෑටියක් නෑ නේ...විද්‍යාවෙන් විස්තර කරන හෑටියට වෙන්නට හෑටියක් නෑ නේද?

"ස්ථිති" විද්‍යුතය "ධාරා" විද්‍යුතයක් වෙන්න සන්නායකයක් ඕනෑ; ඕනෑ කරන දේවල්;
1. විරුද්ධාරෝපිත තැනක්
2. ගලායාමට මාධ්‍යයක්
3. විභවයක් [විභවය අනුව මුලින් පරිවාරකයක්ව තිබූ මාධ්‍යයක් සන්නයාක ගුණ පෙන්වන තත්වයට එන්න පුලුවන් - උදාහරණ ලී]

විදුලි උපකරණ පාවිච්චි කරන්න එපා කියන්නේ

1. Resistive Coupling කියන තත්වය එන නිසා..

2. පොලවට පතිත වෙන ධාරාව අපේ භූගත කම්බිය දිගේ හෝ
වෙනතැනකට පතිතවෙන්න ගමන් කරන ධාරාව පිහිටි මාර්ගයේ ඈති සන්නායක හරහා Induction Current - අර ඩයිනමෝවක වාගේ - අධීක ධාරාවක් ඈති වන්න පුලුවන් නිසා

වැඩිදුර විස්තර BS EN 62305 කියන බ්‍රිතාන්‍ය පිරිවිතරයේ හොඳට තියේ - ඕන්නම් එවතෑකිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com