2010-08-02
නිලන්ත පියසිරි විසින් 21:45 පැයට
සිය දිවි හානි කර ගැනීමේ මහඟු ආදර්ශය
අද පත්තරයක වූ යේ "රියන්සි දුන්නේ මහඟු ආදර්ශයක්" නම් වු මැයකි. තමා ගේ පණ නසා ගැනීම කිනම් වු නිදසුනක් ද? එය කුමන ආගමකට/දසුනකට අනුව වුවද මහත් වූ මුග්ද නපුරු වැඩකි. මෙය මහඟු නිදසුනක් යැයි කීමෙන් වන්නේ තම පණ නසා ගැනීමට තව තවත් ආවැඩීමකි, පොහොර සැපයීමකි. තම දිවි තොර කර ගන්නේ තමාට පමණක් නොව ජීවත් ව සිටින අනෙක් කිසිවකුට ද ආදරය නොමැති අයවලුන් නො වෙද? තම පණ නසා ගැන්ම පර පණ නැසීම වැනි වූ ක්‍රෑර කිරියකි. තම සිතැඟින ඉටු නොවේ නම්, අනුන් හෝ තමන් නැසිය යුතුය යන්න ආදර්ශයක් යැයි කියන පුවත් පත් ගැන කුමන කතාද? මා ගේ සොඳුරිය ගේ මයිලණුවන් ගේ සිය දිවි නසා ගැනීම හරහා මම මේ නපුරු ක්‍රියාවේ, අපුල හොඳින් අත් විඳ ඇත්තෙමි. එබැවින් කිසිඳු කලක තම පණ නසා ගැනීම ආදර්ශයක් නම් නො වන්නේය.
Subscribe to:
Post Comments (Atom)

3 අදහස් දැක්වීම්:
කරු හරි තිස්ස හරි කිව්වා ඔයිට හපන් ගොන් කතාවක්. රියන්සි මහතා පක්ෂය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කලා කියලා. දැං ඉතිං පරිත්‍යාගශීලී යූ.ඇන්.පී කාරයින්ට පෝලිමේ මැරෙන්ඩ තමා තියෙන්නෙ.
It is Ranil who should have committed suicide.
Visit us now to grasp more information and facts at all events Visit us at times to come by more facts and facts anyway [url=http://www.polandlimoservice.com]przewóz osób[/url]
Post a Comment