2008-06-13

නිලන්ත පියසිරි විසින් 16:26 පැයට
2

දුවනිට සින්දුවක්


දුවනි හරිම කැමති සින්දුවක් - හිංචි පිංචි හාවා

හිංචි පිංචි හාවා යද්දි තනි වෙලා
විලේ උන්නු ඉබ්බා දැකලා වතුරේ නෑවිලා
ඉබ්‍බා දැකපු හාවා ඉවුරේ නැවතිලා
ඔට්ටු තියලා අපි දුවමුද අහුවා ලං වෙලා

දුවන්නට හැකී තමුසෙ හපනෙකී
ඔච්චර ඔය කියන නිසා දුවලා බලමුද
හැබැයි හාවො මට ඉස්සර වෙන්න දෙනවද

හාවා දුව එනා නිදන්නට උනා
ඉබ්බා හිමින් හිමින් නියම තැනට ලං වුනා
නිදා උන්නු හාවා
ඌට උඩින් පැරදුනා

2 අදහස් දැක්වීම්:

Anonymous said...

අදනෙ මේක දැක්කෙ. සුබ පැතුම්. දිගටම ලියන්න

සු said...

ඕකෙ ඔය "තමුසෙ" කියන කෑල්ලට නම් ‍මං කැමති නෑ ඒ තරම්..මං ඕක අපේ නංගට කියල දුන්නෙ වෙනස් කරල ඒ වචනෙ....


: )