Showing posts with label චිත්‍රපටි. Show all posts
Showing posts with label චිත්‍රපටි. Show all posts

2010-02-15

නිලන්ත පියසිරි විසින් 10:23 පැයට
2

අවතාර් බැළුවෙමි

යම්තම් අමාරුවෙන් අමාරුවෙන් අවතාර් වල හොඳ පිටපතක් බාගෙන, ඔන්න ඊයේ සොඳුරියත්, දුවනියත් සමඟ නැරඹුවා. ඇත්තෙන් ම අපූරු චිත්‍රපටියක්. පසු ගිය දවසක නැරඹූ "Surrogates" නැමැති චිත්‍රපටියද යන්තම් මතකයට ආවා. කවුරුන් කාගෙන් අදහස කොපි කළාද කියලා කියන්න දන්නේ නැහැ. කෙසේ නමුත් ජෙම්ස් කැමරුන් දක්ෂයෙක් ම තමයි. කිසිම තැනකදී ප්‍රේක්‍ෂකයා ට වෙනත් චිත්‍රපටියෙන් එහා අදහසක් වත් එන්න දෙන්නේ නැති විදිහට ඇද බැඳ තබා ගන්නවා. තව කිහිප වරක් වත් බලන්න ඕනේ. බැළුවේ නැතිනම් අනිවාර්යෙන් බලන්න.