2008-07-10

නිලන්ත පියසිරි විසින් 09:31 පැයට
2

යොමුව කීම

අප සාමාන්‍යයෙන් යොමුවක් කියන්නේ වඩාත් පරසිඳු තැන මුල් කිරීමෙනි. උදාහරණයකට "කොල්ලුපිටියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ට දකුනින් ඇති පාර". අපි මෙහිදී වඩාත් ජනප්‍රිය තැන බැංකුව යොමුවට ගනිමු. ඊයේ බසය තුල දෙදෙනෙකු අතර සිදු වූ සංවාදයක් මට ඇසුනයුරු මෙසේය.
"මචං එතනට යන්නේ කොහොමද?"
"ආහ්! මෙහෙමයි. අර බම්බලපිටියේ මසාජ් පොට් තියෙන්නේ, ඒකට එහා පැත්තේ පාරේ යන්න ඕනේ".

කොහොමද අදාල තැන ගැන දෙදෙනා අතර පරසිඳු බව?

2 අදහස් දැක්වීම්:

Anonymous said...

lol... That's funny :-D

fossurgeon said...

:-) කතා කරන අයගේ රහස් ගමන් දැන ගැනීමට අහන්න හොඳ ප්‍රශ්නයක් වගේ!

ලන්ඩන් නුවර තැනක් පාරෙදි ඇහැව්වම මෙහෙමයි කියන්නෙ:
"දෙවන වම
තුන්වන දකුන"