2008-10-08

නිලන්ත පියසිරි විසින් 09:58 පැයට
1

සංවාදය

දේස පාලනය ගැන මත දෙකක වන මිතුරන් (ඔවුන් මිතුරන් ද යන්න ඔබ පසුව සිතන්න) දෙදෙනෙකු බස් නැවතුමේ කතා බහක වෙති.
"හිතලමයි, ආරක්‍ෂාව නු දුන්නේ ?" අයෙක් කියත්.
"ඉල්ලල නැහැ නේ, නැති නම් දෙනවා" අනෙකා පිළිතුරු දෙයි.
"කවුද කියන්නේ ඉල්ලලා තියෙනවා"
"නැහැ, නැහැ, ඉල්ලලා නැහැ"
"අනේ මේ යනවා යන්න"
"ඇයි මොකද තමුසේ කියන්නේ"

එකෙකු අනෙකා ගේ කොලරයෙන් අල්ලාගෙනය.
මට යා යුතු බසය පැමිණියේය. මොවුන් පස මිතුරුන් නම් එකිනෙකා කතා කරන්නේ ඇයි? මිතුරෝ නම් ගුටි කෙලියකට ලැහැස්ති වනුයේ ඇයි?

මට නම් නොතේරේ.

1 අදහස් දැක්වීම්:

malee_msg said...

පිළිතුර හරි සරළයි ලංකාවේ දේශපාළනය...අපේ මනුස්සකම් අපේ වටිනා කම් අමතක කරවනවා ඒකයි